WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියෙකු ලෙස ශිරාන් බාසික් හඳුනාගනී

I
Ishanka Jayasuriya
June 3, 2026 · 1 min read
66 viewsf𝕏W
මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියෙකු ලෙස ශිරාන් බාසික් හඳුනාගනී
මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන ප්‍රධාන ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් එක් අයෙකු ලෙස "ශිරාන් බාසික්" නමැත්තා හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
අපරාධ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, මෙරටින් පලාගොස් විදෙස් රටක සැඟව සිටින මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ සැකකරු ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකාව සහ අමෙරිකාව විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නක්
Next
විභාග අයදුම්පත් සඳහා ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි

More in Breaking News