WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking News

ජාතික QR ගෙවීම් වැඩසටහන ආරම්භ කරයි

I
Ishanka Jayasuriya
April 6, 2026 · 1 min read
594 viewsf𝕏W
ජාතික QR ගෙවීම් වැඩසටහන ආරම්භ කරයි
මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික QR ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරන සේවා ගාස්තුව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මුල්‍ය ආයතන පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ආපනශාලා ආහාර මිල ඉහළට – කෙටි කෑම මිල පහළට
Next
පොලිස්පතිගෙන් පොලීසියට අලුත් රාජකාරියක්

More in Breaking News