WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

I
Ishanka Jayasuriya
May 21, 2026 · 1 min read
211 viewsf𝕏W
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ
ශ්‍රී  ලංකා ක්‍රිකට්   සඳහා නව තේරීම් කමිටුවක් පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අනුමැතිය ලබාදී තිබේ.
2026 මැයි 20 දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමකට අනුව මෙම පත්වීම් සිදුකර ඇති අතර, කමිටුවේ සභාපතිවරයා ලෙස කපිල විජේගුණවර්ධන මහතා පත්කර ඇත.
අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලබයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක නව මිල පරාස නිකුත් වෙයි
Next
මත්ද්‍රව්‍යයට එරෙහි ජාතික තරුණ සමුළුව ජුනි 26දා

More in Breaking News