WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Entertainment

නොලියවුණු ප්‍රේමයේ අන්තිම පිටපත

නොලියවුණු ප්‍රේමයේ අන්තිම පිටපත

T
Tharini
May 28, 2026 · 1 min read
166 viewsf𝕏W
නොලියවුණු ප්‍රේමයේ අන්තිම පිටපත
නොකියාම මගහැරුණු
ප්‍රේමයේ පිටපත්
 සඟවාගෙන ආදරේ ❤️
මුහුකළා කවදත්.....
 
නෙතු අගින් හොරහින්ම
කඳුළු බිදු හැලුනත්
විසල් ආදරේ ❤️
      බෙදුවේම
හිමි නොවුනු හදවත්....

🫶හංසි✍️
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
T
Previous
න්‍යෂ්ටික බලශක්තිය; ගෝලීය බලශක්ති අර්බුදයේ හරිත විප්ලවයද? නැතහොත් අවදානම් සහගත විකල්පයක්ද?
Next
ලාඕස් ගුහා මුදාගැනීමේ මෙහෙයුමට ඔක්සිජන් හිඟයක්

More in Entertainment