WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
PoliticsBreaking

බලශක්ති අමාත්‍යට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

I
Ishanka Jayasuriya
April 10, 2026 · 1 min read
328 viewsf𝕏W
බලශක්ති අමාත්‍යට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
🗞️ නිව්ස් වාර්තාව:
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත භාර දී ඇත.
බලශක්ති කළමනාකරණයට අදාළව ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ලෝරා කාඩෝසෝගෙන් T20 ලෝක වාර්තාවක්
Next
මොරගහහේන ඝාතනයට සිසුන් 5ක් අත්අඩංගුවට

More in Politics