අනුර කුමාර දිසානායක මහතා විසින් අනුර කරුණාතිලක මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.
ඒ අනුව, අනුර කරුණාතිලක මහතා ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය.
බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ඇත.
මෙම අවස්ථාවට නන්දික සනත් කුමානායක මහතාද සහභාගී වී තිබේ.




