WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
SportsBreaking

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්

I
Ishanka Jayasuriya
May 30, 2026 · 1 min read
119 viewsf𝕏W
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ තරුෂ මෙන්ඩිස් රිදී පදක්කමක් දිනාගෙන තිබේ.
ඔහු පිරිමි උස පැනීම ඉසව්වෙන් තරග කරමින් මීටර් 2.14ක උසක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවට ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ තවත් පදක්කමක් එකතු වී තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති ලෙස නැවතත් අනුරුද්ධ ශානක
Next
කෝටි 4කට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

More in Sports