WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
SportsBreaking

බොස්ටන් මැරතන්හි රන් පදක්කම ගාමිණී සුගතදාසට

I
Ishanka Jayasuriya
April 21, 2026 · 1 min read
237 viewsf𝕏W
 බොස්ටන් මැරතන්හි රන් පදක්කම ගාමිණී සුගතදාසට
බොස්ටන් මැරතන්  2026 තරගාවලියේදී ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ගාමිණී සුගතදාස විශිෂ්ට දක්ෂතාවයක් දැක්වමින් රන් පදක්කම දිනාගෙන තිබේ.
වයස අවුරුදු 55 – 59 වයස් කාණ්ඩය යටතේ තරග වැදුණු ඔහු, එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය හිමි කර ගනිමින් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ගෙන එමින් විශේෂ ගෞරවයක් දිනා ඇත.
මෙය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට මහත් ගෞරවයක් එක් කරන ජයග්‍රහණයක් ලෙස සැලකේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඇපල් සමාගමේ නායකත්වයේ වෙනසක්
Next
මාලදිවයින් මුහුදු සීමාව හරහා ගමන් කරන බහුදින යාත්‍රා සඳහා දැඩි නීති

More in Sports