WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
SportsBreaking

කාන්තා කබඩි තරඟයේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට

I
Ishanka Jayasuriya
April 27, 2026 · 1 min read
240 viewsf𝕏W
කාන්තා කබඩි තරඟයේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට
චීනයේ සාන්‍යා (Sanya) නගරයේ පැවැත්වෙන 6 වන ආසියානු වෙරළබඩ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත.
මෙම ජයග්‍රාහී කණ්ඩායමට ඩිලක්ෂණා විමලේන්දිරන්, හංසිකා කුමුදුනී, කජේන්දිනී රාසා, මධුරිකා හංසමාලි, ප්‍රියවර්ණා රාසතුරෙයි සහ ශානිකා සුදර්ශනී යන ක්‍රීඩිකාවන් ඇතුළත් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ධීවර ක්ෂේත්‍රය නංවාලීමට ඩෙන්මාර්කය සමඟ සාකච්ඡා
Next
රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ඩිජිටල් සේවා මාර්ගෝපදේශ නිකුත් කෙරේ

More in Sports