WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
SportsBreaking

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම

I
Ishanka Jayasuriya
April 29, 2026 · 1 min read
272 viewsf𝕏W
 ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම
චීනයේ පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම හිමිකර දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ගුවන් කාන්තා නිපුනි වාසනා ධර්මදාස සමත් වූවාය.
මල්ලවපොර ඉසව්වේ කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් තරග වැදුණු ඇය, අවසන් තරගයේදී වියට්නාම ක්‍රීඩිකාව පරාජය කරමින් රන් පදක්කම දිනා ගත්තාය.
2026 වසරේ පැවැත්වෙන මෙම 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම ලෙසද මෙය වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉන්දියාවේදි ශ්‍රී ලාංකිකයෙකුට පහරදීම අමාත්‍ය රාමලංගම් හෙළාදකි
Next
ශම්මි ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වෙයි

More in Sports