WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
SportsBreaking

රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි තැනට

I
Ishanka Jayasuriya
May 1, 2026 · 1 min read
261 viewsf𝕏W
රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි තැනට
ලෝක මලල ක්‍රීඩා සංගමයේ පිරිමි හෙල්ල විසිකිරීමේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග 7 වැනි ස්ථානයට පැමිණ තිබේ. ඔහු ප්‍රසාද ලකුණු 1273ක් ලබාගෙන ඇත.
23 හැවිරිදි රුමේෂ් තරංග, ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතර රැඳී සිටින ලාබාලතම ක්‍රීඩකයා වීමද විශේෂත්වයකි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
යුරෝපා වාහනවලට ට්‍රම්ප්ගෙන් 25% තීරු බද්දක්
Next
2026 පළමු කාර්තුවේ සංචාරක පැමිණීම් ලක්ෂ 8 පනි

More in Sports