Lanka Premier League තරගාවලියේ 2026 වාරයේ සමාරම්භක තරගය යාපනය කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.
ජූලි 17 වැනිදා SSS ක්‍රීඩාංගණයේ සමමාරම්භක උත්සවයෙන් පසු රාත්‍රී 7.30ට තරඟය පැවැත්වීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
මෙවර LPL තරගාවලිය ජූලි 17 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වෙන අතර, තරග R. ප්‍රේමදාස, දඹුල්ල සහ පල්ලකැලේ යන ක්‍රීඩාංගණවලදීද පැවැත්වීමට සැලසුම් කර ඇත.




