WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
TechnologyBreaking

වසරක අභ්‍යවකාශ මෙහෙයුමකට චීනය සූදානම්

I
Ishanka Jayasuriya
May 24, 2026 · 1 min read
206 viewsf𝕏W
වසරක අභ්‍යවකාශ මෙහෙයුමකට චීනය සූදානම්
චීන අභ්‍යවකාශ ඉතිහාසයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, දිගුකාලීන අභ්‍යවකාශ සංචාරවලදී මිනිස් සිරුරේ සිදුවන කායික හා ජෛව විද්‍යාත්මක වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු රැගත් Shenzhou-23 යානය අද චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත් කර⁣ෙ හැරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.
චීන අභ්‍යවකාශ ඉතිහාසයේ විද්‍යාඥයින් පිරිසක් අඛණ්ඩව වසරක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටින පළමු අවස්ථාව මෙය වන අතර, මෙම මෙහෙයුම අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශය ඉරානය ප්‍රතික්ෂේප කරයි
Next
ඉරානය සමඟ ගිවිසුමක් ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්

More in Technology