WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඉරානය සමඟ ගිවිසුමක් ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්

I
Ishanka Jayasuriya
May 24, 2026 · 1 min read
198 viewsf𝕏W
ඉරානය සමඟ ගිවිසුමක් ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්
ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානය සමඟ අවබෝධතා ගිවිසුමක් සඳහා බොහෝ දුරට එකඟතාවකට පැමිණ ඇති බවයි.
සිය සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, එම යෝජනාවට  සමුද්‍ර සන්දිය විවෘත කිරීමද ඇතුළත් බවය.
එමෙන්ම සවුදි අරාබිය , එක්සත් අරාබි එමීර් රාජ්‍ය  කටාර් ඇතුළු රටවල නායකයින් සමඟ සාමය සම්බන්ධයෙන් ඉතා හොඳ සාකච්ඡා පැවැත්වූ බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
ගිවිසුමේ අවසන් තොරතුරු සහ කොන්දේසි මේ වනවිට සාකච්ඡා කෙරෙමින් පවතින අතර, එය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
වසරක අභ්‍යවකාශ මෙහෙයුමකට චීනය සූදානම්
Next
අයහපත් කාලගුණයෙන් 28,000කට වැඩි පිරිසක් පීඩාවට

More in World