WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඉන්දියාව සහ වියට්නාම අතර මිසයිල ගනුදෙනුවක් සඳහා ගිවිසුමක්

I
Ishanka Jayasuriya
May 31, 2026 · 1 min read
199 viewsf𝕏W
ඉන්දියාව සහ වියට්නාම අතර මිසයිල ගනුදෙනුවක් සඳහා ගිවිසුමක්
 ඉන්දියාව සහ  වියට්නාමය අතර සුපර්සොනික් කෘස් මිසයිල ගනුදෙනුවක් සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ.
ඒ අනුව, ඉන්දියාවේ නිෂ්පාදිත බ්‍රාමෝස් මිසයිල පද්ධතියක් මිලදී ගන්නා පළමු විදෙස් රට බවට වියට්නාමය පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව මෙම ගනුදෙනුවේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 375කට අධික වේ.
ඉන්දියාව සහ  රුසියාව එක්ව සංවර්ධනය කළ බ්‍රාමෝස් මිසයිල පද්ධතිය ලොව වේගවත්ම සුපර්සොනික් කෘස් මිසයිල පද්ධති අතරින් එකක් ලෙස සැලකේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
යළිත් මා ජීවිත පොතේ පිටු අතර තනි විය...
Next
ලංකාවේ ප්‍රථම වෙසක් තොරණ තොටළඟින් ඇරඹුණු අසිරිමත් ඉතිහාසය

More in World