WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඇමරිකානු උප ජනාධිපති පාකිස්තාන අග්‍රාමාත්‍ය හමුවෙයි

I
Ishanka Jayasuriya
April 11, 2026 · 1 min read
317 viewsf𝕏W
 ඇමරිකානු උප ජනාධිපති  පාකිස්තාන අග්‍රාමාත්‍ය හමුවෙයි

ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශෙරිෆ් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය අවසන් කිරීමේ අරමුණින් ඇමරිකානු උප ජනාධිපතිවරයා අද (11) පාකිස්තානයට පැමිණ ඇති බව සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ලංකා ගල්අගුරු සමාගම් කාර්යාලයට මුද්‍රා තබයි
Next
දෙමටගොඩ චමින්ද ඝාතන සැලසුමක්?

More in World