WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

හෝමුස් සන්ධියේ බෝම්බ ඉවත් කිරීමට ඇමරිකානු මෙහෙයුමක්

I
Ishanka Jayasuriya
April 11, 2026 · 1 min read
320 viewsf𝕏W
හෝමුස්  සන්ධියේ බෝම්බ ඉවත් කිරීමට ඇමරිකානු මෙහෙයුමක්
හෝමුස් සමුද්‍ර සන්ධියේ අටවා ඇති මුහුදු බෝම්බ ඉවත් කිරීම සඳහා ඇමරිකානු හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මෙයට ඇමරිකානු නාවික හමුදාවේ මිසයිල ප්‍රහාරක නෞකා දෙකක් ද එක්ව ඇති අතර, නාවික ගමනාගමනය ආරක්ෂිතව පවත්වාගෙන යාම මෙහි ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ආශා බෝස්ලේ රෝහල්ගත කෙරේ
Next
සතියක් තුළ රිය අනතුරු මරණ 49

More in World