WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. – ට්‍රම්ප්

I
Ishanka Jayasuriya
April 12, 2026 · 1 min read
311 viewsf𝕏W
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව  පියවර ගෙන ඇත. – ට්‍රම්ප්
ඩොනල්ඩ් ට්‍රම්ප්  පවසන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය  අවහිර කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇති බවයි.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ තම Truth Social ගිණුමේ සටහනක් තබමින්ය.
මැදපෙරදිග ගැටුම අවසන් කිරීම සඳහා පාකිස්තානයේ පැවති සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වූ පසුබිමක මෙම ප්‍රකාශ සිදු කර ඇත.
ඇමෙරිකා නාවික හමුදාවට නියෝග කරමින්, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන සියලු නෞකා පාලනය කිරීමේ ක්‍රියාවලිය වහාම ආරම්භ කරන බවද ඔහු සඳහන් කර ඇත.
තවද, ඉරානයට ගාස්තු ගෙවන නෞකා අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට උපදෙස් දී ඇති බවත්, එවැනි නෞකා ජාත්‍යන්තර ජල මාර්ගවල නිදහසේ ගමන් කිරීමට ඉඩ නොදෙන බවත් ඔහු අනතුරු අඟවා ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් නඩත්තු සඳහා නවතයි
Next
ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට

More in World