WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

හෝමූස් සමුද්‍ර සන්ධිය වහා විවෘත කරන්න – ප්‍රංශය හා එංගලන්තය අවධාරණය කරයි

I
Ishanka Jayasuriya
April 13, 2026 · 1 min read
302 viewsf𝕏W
හෝමූස් සමුද්‍ර සන්ධිය වහා විවෘත කරන්න – ප්‍රංශය හා එංගලන්තය අවධාරණය කරයි

ඉරාන වරායන් වෙත ප්‍රවේශ වීම සීමා කිරීමට අමෙරිකාව ගත් තීරණයට ප්‍රංශය සහ එංගලන්තය විරෝධය පළ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, එම දෙරට අවධාරණය කරන්නේ ජාත්‍යන්තර වෙළඳාමට වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය කඩිනමින් විවෘත කළ යුතු බවයි.
එම සන්ධිය තුළ ගමනාගමනය අවහිර වීම ලෝක බලශක්ති සැපයුම් සහ වාණිජ කටයුතු වලට දැඩි බලපෑම් ඇති කළ හැකි බවද ඔවුන් පෙන්වා දී ඇත.
ඒ අනුව, ප්‍රදේශීය තත්ත්වය තවදුරටත් උග්‍ර නොවන ලෙස කටයුතු කරමින්, සමුද්‍ර මාර්ගයේ නිදහස් ගමනාගමනය සහතික කළ යුතු බවට ප්‍රංශය සහ එංගලන්තය ඉල්ලා ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ප්‍රහාරවලින් ඉරානයේ සිසුන් හා ගුරුවරුන් 345ක් මරුට
Next
ගවුට් ගවුට්ගෙන් නව ලෝක වාර්තාවක්

More in World