WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
World

ඉරානයේ බුද්ධි අංශ ප්‍රධානී මජිඩ් ඛඩේමි ඝාතනය වෙයි

I
Ishanka Jayasuriya
April 6, 2026 · 1 min read
397 viewsf𝕏W
ඉරානයේ බුද්ධි අංශ ප්‍රධානී මජිඩ් ඛඩේමි ඝාතනය වෙයි

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛඩේමි (Majid Khademi) අද (06) එල්ල වූ ප්‍රහාරයකින් මියගිය බව ඉරාන රජයේ මාධ්‍ය පවසයි.

මෙම ඝාතනය සඳහා අමෙරිකාව සහ ඊශ්‍රායලය වගකිව යුතු බව ඉරාන ආරක්ෂක බලකාය චෝදනා කරයි.

මොහු මියගිය ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරු සඳහන් කර නොමැත.

Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මහයියාව ආදාහනාගාරය ඔන්ලයින් මගින් වෙන් කිරීම අද සිට
Next
වීශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ රිට් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කරයි

More in World