WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඉරානයට ට්‍රම්ප්ගෙන් දැඩි තර්ජනයක්

I
Ishanka Jayasuriya
May 23, 2026 · 1 min read
208 viewsf𝕏W
ඉරානයට ට්‍රම්ප්ගෙන් දැඩි තර්ජනයක්
ඇමරිකාව සහ ඉරානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සම්බන්ධයෙන් ඉදිරි පියවර තීරණය කිරීම සඳහා අද (23) පස්වරුවේ ජ්‍යෙෂ්ඨ උපදේශකයින් හමුවීමට නියමිත බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරානය සමඟ එකඟතාවකට පැමිණිය හැකිද නැද්ද යන්න පිළිබඳව තමන් තවමත් දෙගිඩියාවෙන් පසුවන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි.
එහිදී ඉරානය වෙත දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර ඇති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, නව ගිවිසුමකට එකඟ විය යුතු බවත්, එසේ නොවුණහොත් ඉතා දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවත්ය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සයිබර් අපරාධ සම්බන්ධයෙන් විදෙස් ජාතිකයින් 700ක් අත්අඩංගුවට
Next
එල්පීඑල් ක්‍රීඩක තේරීමට විදෙස් ක්‍රීඩකයින් 650ක්

More in World