WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රඹුක්කන - ගලගෙදර අධිවේගී මාර්ග වැඩ ඇරඹෙයි

I
Ishanka Jayasuriya
May 29, 2026 · 1 min read
202 viewsf𝕏W
රඹුක්කන - ගලගෙදර අධිවේගී මාර්ග වැඩ ඇරඹෙයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ දෙවන පියවර යටතේ ක්‍රියාත්මක රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක  ප්‍රධානත්වයෙන් සහ උපදෙස් පරිදියි.
මෙම ව්‍යාපෘතිය යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර 18.7ක දුරකින් යුත් මාර්ග කොටසක් ඉදි කිරීමට නියමිත බව වාර්තා වනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා
Next
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත්කෙරේ

More in Breaking News