ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර තිබේ.
එම පත් කිරීම ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව වාර්තා වේ.
මෙම පත් වීමත් සමඟ ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරයේ කටයුතු භාරගෙන තිබේ.




