WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

I
Ishanka Jayasuriya
May 30, 2026 · 1 min read
320 viewsf𝕏W
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව,
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 24කින්,
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින්,
සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින්,
සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 20කින්,
භූමිතෙල් ලීටරයක් රුපියල් 20කින්,
ඉහළ දමා ඇත.
නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ලාඕස ගුහාවේ සිරවූවන්ගෙන් සිව්දෙනෙකු මුදාගනී
Next
අදත් සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්නැයි ඉල්ලීමක්

More in Breaking News