WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ණය වාරික පිළිබද IMF නිවේදනයක්

I
Ishanka Jayasuriya
April 9, 2026 · 1 min read
281 viewsf𝕏W
ණය වාරික පිළිබද IMF නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හා ශ්‍රී ලංකා බලධාරීන් අතර ණය වාරික දෙක ඒකාබද්ධව ලබා ගැනීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට ළඟා වී ඇති බව IMF නිවේදනය කර තිබේ.
මෙම එකඟතාවය ශ්‍රී ලංකාවේ මුල්‍ය ස්ථාවරතාවය සහ ණය කළමනාකරණය සඳහා වැදගත් පියවරක් බවට සැලකෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ලෙබනනයේ රුධිර හිඟයක් – ජනතාවට විවෘත ඉල්ලීමක්
Next
ඉරානය ඊශ්‍රායලයට අනතුරු අගවයි

More in Breaking News