WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු වෙනස් නොවේ

I
Ishanka Jayasuriya
May 31, 2026 · 1 min read
165 viewsf𝕏W
ඩීසල් මිල ඉහළ ගියත් බස්  ගාස්තු වෙනස් නොවේ
ඩීසල් මිල ඉහළ ගියද මේ අවස්ථාවේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.
එමෙන්ම ත්‍රීරෝද රථ සහ පාසල් වෑන් රථ ගාස්තුද මේ මොහොතේ වැඩි කිරීමක් සිදු නොවන බව එම කොමිසම සඳහන් කරයි.
ඉන්ධන මිල වෙනස්වීම් සලකා බලමින් ගාස්තු සංශෝධනය පිළිබඳ තත්ත්වය නිරන්තරයෙන් විමසා බලන බවද බලධාරීහු වැඩිදුරටත් දන්වා සිටිති.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශ්‍රී පාද වන්දනා සමය අවසන්
Next
කෙනඩි කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමට අධිකරණ නියෝගයක්

More in Breaking News