WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හුංගම කලමැටිය මුහුදේ අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේම සිරුරු සොයාගනී

I
Ishanka Jayasuriya
May 31, 2026 · 1 min read
187 viewsf𝕏W
හුංගම කලමැටිය මුහුදේ අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේම සිරුරු සොයාගනී
හුංගම, කලමැටිය මුහුදු තීරයේ ඊයේ (30) සවස දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේම සිරුරු සොයාගෙන තිබේ.
වයස අවුරුදු 12, 17 සහ 18 යන වයස්වල පසුවූ මෙම පාසල් සිසුන් තිදෙනා දියේ ගිලී අතුරුදන්ව සිටි අතර, ප්‍රදේශවාසීන්, පොලිසිය සහ සහන කණ්ඩායම් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුම් අතරතුර ඔවුන්ගේ සිරුරු සොයාගෙන ඇත.
මියගිය සියලු දෙනා හුංගම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කරයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කෙනඩි කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමට අධිකරණ නියෝගයක්
Next
බෙලාවියා ගුවන් සේවය නැවත ශ්‍රී ලංකා ගුවන් ගමන් ආරම්භ කරයි

More in Breaking News