WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

බෙලාවියා ගුවන් සේවය නැවත ශ්‍රී ලංකා ගුවන් ගමන් ආරම්භ කරයි

I
Ishanka Jayasuriya
May 31, 2026 · 1 min read
180 viewsf𝕏W
බෙලාවියා ගුවන් සේවය නැවත ශ්‍රී ලංකා ගුවන් ගමන් ආරම්භ කරයි
බෙලරුස් රාජ්‍යයට අයත් Belavia Belarusian Airlines ගුවන් සේවය ඔක්තෝබර් 27 වනදා සිට නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.
මෙම ගුවන් සේවය Airbus A330-200 ගුවන් යානා යොදාගනිමින් සතියේ අඟහරුවාදා දිනවල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව බෙලරුස් හි මින්ස්ක් නුවරින් පෙ.ව. 12:50ට පිටත්වන ගුවන් යානය පස්වරු 12:40 පමණ මත්තල මත්තල  ගුවන්තොටුපළ වෙත ළඟා වීමට නියමිතය.
ඉන්පසු මත්තලින් පස්වරු 2:40ට පිටත්වන එම ගුවන් යානය රාත්‍රී 10:10ට මින්ස්ක් නුවරට ළඟා වන බවද වාර්තා වේ.
මෙම ගුවන් ගමන සඳහා ගතවන කාලය දළ වශයෙන් පැය 9–10 අතර වන බවද සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හුංගම කලමැටිය මුහුදේ අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේම සිරුරු සොයාගනී
Next
ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක ප්‍රදානයක්

More in Breaking News