WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

විද්‍යාපීඨ බඳවා ගැනීම් සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 සිට

I
Ishanka Jayasuriya
April 13, 2026 · 1 min read
244 viewsf𝕏W
විද්‍යාපීඨ බඳවා ගැනීම් සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 සිට

2023/2024 අ.පො.ස (උ/පෙළ) ප්‍රතිඵල පදනම් කරගනිමින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2026 අප්‍රේල් 21 සිට මැයි 08 දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
මෙම සම්මුඛ පරීක්ෂණ අදාළ විද්‍යාපීඨවලදී පැවැත්වෙන අතර, ඒ සඳහා තේරී පත් වූ අයදුම්කරුවන්ගේ විස්තර අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බවත් සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අවුරුදු සමයේ බීමත් රියදුරන්ට විශේෂ මෙහෙයුම්
Next
ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කරගනියි

More in Breaking News