WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මධුෂංක සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එක්වෙයි

I
Ishanka Jayasuriya
April 14, 2026 · 1 min read
245 viewsf𝕏W
 මධුෂංක සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංක ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එක්ව තිබේ.
ඔහු කණ්ඩායමට කැඳවා ඇත්තේ ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත් වූ එංගලන්ත ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස් වෙනුවටය.
වාර්තා අනුව, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් මිලියන 7.5 ක මුදලකට මධුසංක සිය සංචිතයට ඇතුළත් කරගෙන ඇත.
බ්‍රයිඩන් කාර්ස් තරගාවලිය ආරම්භයට පෙර පැවැති පුහුණුවීම් අතරතුරදී දකුණු අතට ලැබුණු ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය හෙට මහනුවරදි
Next
චීනයෙන් චන්ද්‍රිකා 8ක් සාර්ථකව ගුවන්ගත කරතිබේ

More in Breaking News