WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
TechnologyBreaking

චීනයෙන් චන්ද්‍රිකා 8ක් සාර්ථකව ගුවන්ගත කරතිබේ

I
Ishanka Jayasuriya
April 14, 2026 · 1 min read
305 viewsf𝕏W
චීනයෙන් චන්ද්‍රිකා 8ක් සාර්ථකව ගුවන්ගත කරතිබේ
පුවත:
චීනය විසින් චන්ද්‍රිකා අටක් රැගෙන ගිය Lijian-1 Y12 රොකට්ටුව අද (14) සාර්ථකව අභ්‍යවකාශ ගතකර තිබේ.
මෙම රොකට්ටුව වයඹදිග චීනයේ පිහිටි ඩොන්ග්ෆෙන්ග් වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන කලාපයෙන් බීජිං වේලාවෙන් පස්වරු 12.03ට ගුවන්ගත කර ඇත.
රොකට්ටුව මඟින් රැගෙන ගිය චන්ද්‍රිකා සියල්ල නියමිත කක්ෂයන් වෙත සාර්ථකව ස්ථාපිත කිරීමට හැකි වූ බව චීන බලධාරීන් තහවුරු කර ඇති අතර, එම තොරතුරු විදෙස් මාධ්‍ය මඟින්ද වාර්තා කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මධුෂංක සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එක්වෙයි
Next
ශ්‍රී ලංකාවේ සිට ඉරාන නාවිකයින් 240 ඊයෙ දින සිය මව් රටට

More in Technology