WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

📰 කරන්දෙණිය සුද්දාගේ සොයුරා ඉන්දියාවේදි අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 15, 2026 · 1 min read
282 viewsf𝕏W
📰    කරන්දෙණිය සුද්දාගේ සොයුරා ඉන්දියාවේදි අත්අඩංගුවට

කරන්දෙණිය සුද්දා ලෙස හඳුන්වන පුද්ගලයාගේ සොයුරා වන “රාජු” නමැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහුට ඝාතන  ඇතුළු අපරාධ 15කට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අතර, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පැවැත්වුණි.
අත්අඩංගුවට ගත් සැකකරු ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායමක් හෙට ඉන්දියාවට පිටත්ව යාමට නියමිත බවද වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මැදපෙරදිග අර්බුදයට ජපානයෙන් ඩොලර් බිලියන 10ක සහන සැලැස්මක්
Next
හෝමුස් හරහා නෞකා ගමනාගමනයට ඉරානයෙන් නව යෝජනාවක්

More in Breaking News