WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සැකසහිත උරතොගයක් සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 16, 2026 · 1 min read
269 viewsf𝕏W
  සැකසහිත උරතොගයක් සමඟ   ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ දිගුදුර මුහුදු මෙහෙයුමක් අතරතුර, මත්ද්‍රව්‍ය අඩංගු විය හැකි බවට සැක කෙරෙන උර තොගයක් රැගෙන ගිය දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය ශ්‍රී ලංකාවට දකුණු දිශාවේ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී වාර්තා වූ අතර, එහි සිටි සැකකරුවන් සිව්දෙනෙකුද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් යාත්‍රාව, උර තොගය සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සේවා හෙට තාවකාලිකව නවතයි
Next
මැදපෙරිදිග ගැටුම් ආරම්භ වීමෙන් පසු පළමු බොරතෙල් නෞකාව හෙට දිවයිනට

More in Breaking News