WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

I
Ishanka Jayasuriya
April 17, 2026 · 1 min read
233 viewsf𝕏W
  කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ලව ඇති සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබාදී තිබේ.
ඒ අනුව, සැකකරු ලබන 28 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටද අධිකරණය නියම කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉන්දීය උප ජනාධිපති 19දා ශ්‍රී ලංකා සංචාරයක
Next
බලශක්ති ඇමති සහ ලේකම් ඉල්ලා අස්වෙයි

More in Breaking News