WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

බලශක්ති ඇමති සහ ලේකම් ඉල්ලා අස්වෙයි

I
Ishanka Jayasuriya
April 17, 2026 · 1 min read
290 viewsf𝕏W
බලශක්ති ඇමති සහ ලේකම් ඉල්ලා අස්වෙයි
ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසමේ විමර්ශන සඳහා ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
එමෙන්ම, එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතාද ඊට සමගාමීව සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් මෙම ඉල්ලා අස්වීම් සිදුකර ඇති අතර, ඉදිරියේ පැවැත්වීමට නියමිත අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශන ක්‍රියාවලියට පූර්ණ සහය ලබාදීම ඔවුන්ගේ අරමුණ බව සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි
Next
පාර්ලිමේන්තු ගැටලු ගැන ජාත්‍යන්තරයට දැනුම්දීමක්

More in Breaking News