WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කමල් අමරසිංහ ඇපමත මුදාහැරේ

I
Ishanka Jayasuriya
April 20, 2026 · 1 min read
249 viewsf𝕏W
 කමල් අමරසිංහ ඇපමත මුදාහැරේ
රිමාන්ඩ් භාරයේ සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා ඇප මත මුදාහැරීමට පිළැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
අදාළ නියෝගය සමඟ ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවා ඇති බව වාර්තා වේ
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉන්දීය උප ජනාධිපති නුවරඑළියේ නිරීක්ෂණ චාරිකාවක
Next
ඉරානය සමග නව සාකච්ඡා සඳහා අමෙරිකා නියෝජිතයින් පාකිස්තානයට

More in Breaking News