Home›Breaking NewsBreaking NewsBreakingඩොලරය 338 ඉක්මවයිIIshanka JayasuriyaMay 19, 2026 · 1 min read206 viewsf𝕏Wඑක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල අද (19) ශ්‍රී ලංකා රුපියල් 338 ඉක්මවා ගොස් තිබෙනවා.ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතික අනුව, ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.23ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 338.07ක් ලෙසත් සටහන් වී තිබෙනවා.Share:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previousජනපති රණවිරු සෙවණට Next →පුටින් චීනයටMore in Breaking NewsBreaking Newsළමා අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට යුනිසෙෆ් සහ ශ්‍රී ලංකාව අතර නව අවධානයක්1 hr ago·19 viewsBreaking Newsඅඟුරුවාතොට වැඩිහිටි නිවාස අධ්යක්ෂ ලබන 11 දක්වා රිමාන්ඩ්8 hr ago·51 viewsBreaking Newsඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට13 hr ago·142 views