WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

පු⁣ටින් චීනයට

I
Ishanka Jayasuriya
May 19, 2026 · 1 min read
167 viewsf𝕏W
පු⁣ටින් චීනයට
දෙදින නිල සංචාරයක් සඳහා රුසියානු ජනාධිපති පුටිං ඊයෙ (19) චීනයේ බීජිං නුවරට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සංචාරය අතරතුර ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහ ආරක්ෂක සහයෝගිතාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.
පුටින්ගේ සංචාරයට සමගාමීව බීජිං නුවර ආරක්ෂක වැඩපිළිවෙළද දැඩි කර තිබූ බව වාර්තා වෙයි.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන සංචාරය අවසන් කර සතියක් ගත වීමට පෙර මෙම රුසියානු රාජ්‍යතාන්ත්‍රික සංචාරය සංවිධානය වීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඩොලරය 338 ඉක්මවයි
Next
Gates පදනමෙන් ශ්‍රී ලංකාවේ AI ගමනට සහාය

More in Breaking News