ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 342.70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.08ක් ලෙස සටහන් වී ඇති බවද මහ බැංකු දත්තවල දැක්වේ.
ඒ අනුව, අද දිනයේදී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 342 සීමාව ඉක්මවා යාම විශේෂත්වයක් ලෙස සැලකෙනවා.




