WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

බැසිල් රාජපක්ෂට වරෙන්තු

I
Ishanka Jayasuriya
May 22, 2026 · 1 min read
150 viewsf𝕏W
බැසිල් රාජපක්ෂට වරෙන්තු
බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් භාවිත කළ බවට පවරා ඇති නඩුවකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
අදාළ නඩුව අද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව සඳහන්.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අත්අඩංගුවේ සිටි පල්ලේගම හේමරතන හිමි අද මහේස්ත්‍රාත් අධිකරණයට
Next
හේමරතන හිමිට ඇප

More in Breaking News