WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණයක්

I
Ishanka Jayasuriya
May 23, 2026 · 1 min read
204 viewsf𝕏W
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණයක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා අතරතුර පුද්ගල මරණයක් වාර්තා වී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (22) සැඩ පහරකට හසුව ගසාගෙන යෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
පවතින අධික වැසි සහ ගංවතුර තත්ත්වයන් හමුවේ ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ද ආපදා කළමනාකරණ අංශ ඉල්ලීමක් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කටුනායකට එන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්
Next
ඇමරිකාවේ බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

More in Breaking News