WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

විජිත හේරත් ඔස්ට්‍රේලියා - නවසීලන්ත සංචාරයක

I
Ishanka Jayasuriya
May 24, 2026 · 1 min read
166 viewsf𝕏W
විජිත හේරත් ඔස්ට්‍රේලියා - නවසීලන්ත සංචාරයක
විජිත හේරත් මහතා ලබන මැයි 26 සිට ජුනි 03 දක්වා ඕස්ට්‍රේලියා  සහ නවසීලන්ත  යන රටවල නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ලෙස මෙම සංචාරය සිදුකරන ඔහු, එහිදී දෙරටේ රාජ්‍ය නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගිතාව, සංචාරක ක්ෂේත්‍රය සහ විදේශ රැකියා අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ධවල මන්දිරය අසළ වෙඩි හුවමාරුවක්
Next
ධවල මන්දිරය අසල වෙඩි තැබූ සැකකරු හඳුනාගනී

More in Breaking News