WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වෙසක් වෙනුවෙන් සුරාසැල් වැසේ

I
Ishanka Jayasuriya
May 27, 2026 · 1 min read
158 viewsf𝕏W
වෙසක් වෙනුවෙන්  සුරාසැල් වැසේ
2026 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි 30 සහ 31 යන දෙදින දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ පිළිබඳ කළ විමසීමකදී සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න බණ්ඩාර මහතා සඳහන් කළේ, වෙසක් උත්සවයට සමගාමීව මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ට විශේෂ වැඩසටහනක්
Next
නිවාස සංවර්ධන අධිකාරියේ පුළුල විමර්ශනයක්

More in Breaking News