මහජන ආරක්ෂක ආඥා පනතට අදාළ හදිසි නීතිය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 110කින් සම්මත විය.
ඒ අනුව, යෝජනාවට පක්ෂව ඡන්ද 137ක් ලැබී ඇති අතර, විපක්ෂව ඡන්ද 27ක් ලැබී තිබේ.
මෙම ඡන්ද ප්‍රතිඵලය අනුව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇත.




