WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
PoliticsBreaking

සමගි ජන බලවේග නව සභාපති පත්කෙරේ

I
Ishanka Jayasuriya
April 11, 2026 · 1 min read
432 viewsf𝕏W
 සමගි ජන බලවේග නව  සභාපති  පත්කෙරේ
2026 වසර සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාව පත් කිරීමට කටයුතු කර තිබේ.
මෙම පත් කිරීම සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා විසින් සිදු කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඇමරිකා ඉරාන සාම සාකච්ඡා අද ඉස්ලාමාබාද්හි ඇරඹේ
Next
විදේශ මත්පැන් තොගයක් කොළඹදී අත්අඩංගුවට

More in Politics