WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
SportsBreaking

නුවන් තුෂාර SLC වෙතින් සමාව ඉල්ලයි

I
Ishanka Jayasuriya
April 10, 2026 · 1 min read
293 viewsf𝕏W
නුවන් තුෂාර SLC වෙතින් සමාව ඉල්ලයි
2026 Indian Premier League තරගාවලියට සහභාගී වීමට “විරෝධතා නොමැති” සහතිකය නිකුත් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ නුවන් තුෂාර මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා තිබේ.
ඔහු විසින් එම ආයතනය වෙත යොමු කළ ලිපියක් මගින් මෙම කරුණ දන්වා ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගැනීමටද තමන් කැමැත්ත පළ කර ඇති බව සඳහන් කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සංශෝධන පනත බලාත්මකයි
Next
උතුරු අරාබි මුහුදේ අනතුරට පත් නාවිකයින් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

More in Sports