ලෝක ක්‍රිකට් සංගමයේ උපදේශක කමිටුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පත් කර ඇත.
ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන මෙම කමිටුවට මෙවර පත් කළ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වන්නේද ඇයයි.
මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායකයා, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෙකු, නවසීලන්ත ක්‍රීඩකයෙකු සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු ද ඇතුළත් කර ඇත.
මෙම පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට




