WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
SportsBreaking

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශ සංචාරයට සූදානම්

I
Ishanka Jayasuriya
April 16, 2026 · 1 min read
256 viewsf𝕏W
  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශ සංචාරයට සූදානම්

බංග්ලාදේශයේ පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
එක්දින තරගාවලිය ලබන 20 වැනිදා ආරම්භ වන අතර, තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 28 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය, එළඹෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගී වන අවසන් ජාත්‍යන්තර තරගාවලිය වනු ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
දැදුරු ඔයේ දියේ ගිලී 2 මරුට – 6ක් අතුරුදන්
Next
අප්‍රේල් 12 සිට දියේ ගිලී⁣මෙන් මරණ 20ක් –

More in Sports